News

පොලිස් බල ප්‍රදේශ 15කට ඇඳිරි නීති

 

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 15ක් වෙත ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරනවා.

මේ අනුව –
ගම්පහ
යක්කල
වැලිවේරිය
වේයන්ගොඩ
දිවුලපිටිය
මිනුවන්ගොඩ
ගනේමුල්ල
මීරිගම
කිරිඳිවැල
දොම්පේ
වීරගුල
මල්වතුහිරිපිටිය
පූගොඩ
පල්ලේවෙල
දොම්පේ

පොලිස් බල ප්‍රදේශ 15කට මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳන් කරනවා.

මිනුවන්ගොඩ, වේයන්ගොඩ, දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට දැනටමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සෙසු ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන්නේ පස්වරු 6.00 සිටය.