News

පොහොට්ටුව මාතර ආසානය ජය ගනී

මාතර දිස්ත්‍රික්කයේ මාතර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP – 43,260

SJB    – 10,410

JJB   –  7,730

UNP  – 1,125