පෞද්ගලික රෝහල් හතරකට අවවාද
රුපියල් හයදාහස් පන්සියයේ සීමාවෙන් එහා පී.සී.ආර්. පරීක්ෂණවලට මුදල් අයකිරීම මින් ඉදිරියට නවත්වන ලෙස කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෞද්ගලික රෝහල් හතරකට ඊයේ (25 වැනිදා) නිල වශයෙන් දැනුම් දී ඇත.
කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු කොවිඩ් මර්දන ප්‍රධානීන් ඊයේ (26 වැනිදා) එම රෝහල් හතරේ ප්‍රධානීන් කැඳවා මේ බව දැනුම් දී තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
