බදියුදීන්ට රට යන්න බෑ October 14, 2020 7:07 pm No Comments හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.