බන්ධනාගාරයේ මරණ සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට November 30, 2020 9:19 am No Comments මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් 8දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විට රාගම රෝහලට සිරුරු රැගෙනවිත් තිබේ. එසේම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 58ක් බවද ආරංචිමාර්ග සඳහන් කරයි .