බන්ධනාගාර රෝහලේ ප්රථිකාර ලබමින් සිටි රැඳවියෙකු මියගොස් තිඛේ.
මීගමුව බන්ධනාගාරයේ සිටි මෙම පුද්ගලයා පසුගිය දිනක ඇති වු රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබුණා.
හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු සොරකමක් සම්බන්ධයෙන් නඩු පවරා තිබු අයෙක්.