බස්නාහිරින් ගිය උන්ට වෙන්න යන දේ මෙන්න
ආරක්ෂක අංශ සිදුකළ දැනුම්දීම නිතකා ඊයේ දිනය (29)තුළ බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මේ අනුව බස්නාහිර පළාතෙන් බැහැර ලැගුම්හල් ,හෝටල් සහ නවාතැන් ආශ්‍රිතව මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව යම් අයෙකු නිරෝධායන නීති කඩ කර ඇතැයි ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
සබැඳි පුවත් . . .
පොලීසියේ අවවාද පසෙකළා විශාල පිරිසක් බස්නාහිරෙන් පිටව යයි – https://bit.ly/3oEACQN
