බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ කාලය දිර්ඝ කරයි
බස්නාහිර පළාතේ කල් ඉකුත් වී ඇති වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.
ඒ අනුව 2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමවෙ තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් අවධාරණය කරයි.
අදාළ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
