News

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් නිවෙස් වෙත

ඇඳිරි නීතිය හේතුවෙන් මාස එකහමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුළ රැඳී සිටි තවත් 1200ක පමණ පිරිසක් ගම්බිම් බලා පිටත් කර යැවීම අද(09) සිදු කෙරුණි.

මෙලෙස අද පිටත් කෙරුණේ රැකියා සඳහා පැමිණ ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටි පිරිසක් වේ