බස් වල මගින් ප්‍රවාහනය ආසන ගණනට පමණයි October 4, 2020 3:40 pm No Comments වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පුද්ගලික සහ ලංගම බස් වල මගින් ප්‍රවාහනය ආසන ගණනට පමණක් සිදු කරන ලෙස දැනුම් දීමක් කර ඇත. පවතින කොවිඩ් අවදානම් තත්වය මගහරවා ගැනීමේ අරමුණින් ගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.