මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කදාන, ජා ඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පැලියගොඩ, කැළණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්රදේශ වල පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලු දෙනාට අද (07) පස්වරු 6.00ට හෝ ඊට පෙර තමන් පදිංචි ස්ථානයේ සිට පහත ස්ථාන වෙත පැමිණෙන ලෙස පොලිසිය නිවේදනය කරයි.
