News

බොරැල්ලේ කඩ 6ක් වසයි

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 06ක් තාවකාලිකව වසා දමා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය