මංගල උත්සවයට සහභාගී කරවන පිරිස ඉහළනංවයි
මංගල උත්සව සඳහා සහභාගී වන පිරිස් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 පිරිසක් හෝ උපරිම 300 යන දෙකෙන්(දෙවන මනමාලයා/මනමාලිය ඇතුළු කණ්ඩායම, සංගීත කණ්ඩායම සහ වෙනත් ශිල්පීන් ද ඇතුළුව අඩු සංඛ්‍යාවක් සහභාගී කරවීමට අවසර ලබා දී තිබේ.
මංගල උත්සවයට සහභාගී වන පිරිස පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළ යුතුවේ.
