News

මහවිරු සැමරුමට සහය දුන් 4ක් මාට්ටු

එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුමට සහය ලබාදුන් 4දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අන්තර් ජාලය ඔස්සේ මහවිරු සැමරුමට සහය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එරාවුර් චෙන්කලඩි ප්‍රදේශයේ පිරිසක්.