මාලදිවයිනේ සිටි 178 ක් දිවයිනට July 13, 2020 1:54 pm No Comments කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවා. මත්තල ගුවන් තොටුපලට පැමිණි ඔවුන් විෂබීජහරණයට ලක් කර නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට නියමිතයි.