මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බව ඉවත්කරයි January 4, 2021 11:40 am No Comments මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. මේ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.