තවත් පුද්ගලයින් 9ක් කොවිඩ් ආසාදිතයි ලෙස තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් එක් අයෙක් ඇඟලුම් සේවකයෙකු වන අතර අනෙක් 8 දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමීපතමයින් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා ඉහළ ගොස් තිබේ.