මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත
පොලීසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් පත්කර එම විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.