News

මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කෙරේ

මිනුවන්ගොඩ රෝහල කොවිඩ්-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ ඒ සදහා මිනුවන්ගොඩ රෝහලේ කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවක් මේ බව සදහන් කළේය.