News

මෙතෙක් බේරී තිබූ මහද්වීපයකට පළමු කොවිඩ් රැල්ල පැමිණේ

ඇන්ටාක්ටික් මහද්වීපයේ පළමු කොවිඩ් ආසදිතයා හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 36 ඒම මහද්වීපය තුලින් හඳුනා ගත්බවයි .

මෙලෙස හඳුනාගෙන ඇත්තේ පර්යේෂණ මධස්ථානයක සිටින හමුදා සාමාජිකයින් 26 දෙනෙකු සහ නඩත්තු නිලධාරීන් 10 දෙනෙකු බව පැවසෙනවා. එසේම මොවුන් පිරිස නිරෝධායනය සඳහා චිලී රාජ්‍යය වෙත පිටත්කර තිබෙනවා.

එබැවින් එහි සියලු පර්යේෂණ ව්‍යාපෘති නවතා දමා තිබෙනවා.