News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 872ක දක්වා ඉහළට

කොරෝනා වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 872 දක්වා ඉහළ ගොස් තිබේ.