මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 986ක් දක්වා ඉහළට May 18, 2020 7:48 pm No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 986ක් වේ.