මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළ යනු ඇති.
අද (30) දිනය තුළදී පමණක් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සිව්දෙනෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.