මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළට May 13, 2020 6:29 am No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොවිඩ්-19 ආසාදිතයින් 5 දෙනෙක් ඊයේ(12) රාත්‍රී 11.30 වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.