News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1162 ක් දක්වා ඉහළ ගොස් තිබේ.