News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 622 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 622 දක්වා ඉහළ යනු ඇති.