News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 804 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 804 දක්වා ඉහළ ගොස් තිබේ.