මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
ඊයේ හදුනා ගැනුණු ආසාදිතයින් අතරින් 23 න් දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.
මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් 520 දෙනෙකුම සුවය ලබා ඇති අතර තවත් 431 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.