මෙරට කොරෝනා ආසාදිතයින් 1710 ක් දක්වා ඉහළට June 3, 2020 6:17 pm No Comments තවත් කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් 18ක් අද(30) සවස 5.50 වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 1710 දක්වා ඉහළ ගොස් ඇත.