News

මෙරට කොරෝනා ආසාදිතයින් 1926ක් දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු‍ ඔවුන් අතර වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1926 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.