News

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 14 ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්

මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් 14 දෙනෙකුම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට නවාතැන් ලබා දීමෙන් වළකින ලෙසයි