මෙරට කොරෝනා රෝගීන් ගණන 599 ක් දක්වා වැඩි වෙයි April 28, 2020 7:59 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 599 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. ඒ මෙරටින් තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු හදුනා ගැනිමත් සමගයි.