මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළට April 28, 2020 2:18 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් සිව්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 592ක් දක්වා ඉහළ ගොස් තිබේ.