News

මෙරට කෝවිඩ් ආසාදිතයින් ගණන 596 ක් දක්වා ඉහළට

තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දින ප2020.04.28) වේ වනවිට වකොවරෝනා වවරස ආසාදිත තහවුරු කළ නව වරෝගීන් 8 වදවනකු වාර්තා වී ඇත.

ඒ අනුව වේ වනවිට ශ්‍රී ලංකාවවන් වාර්තා මුඵ වරෝගීන් සංඛ්‍යාව 596ක් වේ.