මෙරට තවත් 272දෙනෙකුට කොරෝනා November 3, 2020 6:38 pm No Comments මෙරටි තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 272දෙනෙකු හදුනාගෙන තිබේ. මොවුන්ගෙන් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, අනෙකුත් 269දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හදුනාගෙන ඇත.