News

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 255 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 255 ක් වෙයි.