හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. ඒ කොමිසම හමුවේ ලබාදීමටයි. මීට සුළු මොහොතකට පෙර ඒ මහතා පැමිණ තිබේ.
ඒ මහතා අද (14) ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීමට පැමිණි තෙවන දිනයයි.