News

මෛත්‍රී ජනාධිපති කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7වන දිනටත් සාක්ෂි ලබාදීම සදහා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන  ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.