රනිල්ට සිතාසි August 21, 2020 1:20 pm No Comments හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 04 සහ 07 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත.