රාජාංගනයේ සංචරන සීමා ඉවත් වන්නේ මෙහෙමයි
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට අදාලව අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයට පනවනු ලැබු සංචරණ සීමාවන් අධියර කිහිපයක් යටතේ ඉවත් කිරිමට තීරණය කර තිඛේ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඊයේ දින සිට රාජාංගනය යාය 01 යාය 02 / කලුන්දෑගම සහ සිරිමාපුර ප්‍රදේශවල සංචරන සීමා ඉවත් කර ඇති බවයි.
මේ අතර රාජාංගනය යාය 03 යාය 04 යාය 05 යාය 06 සහ අංගමුව ප්‍රදේශවලට පනවා ඇති සංචරන සීමා ලබන 31 වනදායින් පසුව ඉවත් කිරිමට නියමිත බවයි.
