News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

කොළඹ : shorturl.at/lMO89

දෙහිවල-ගල්කිස්ස : shorturl.at/fkNP1

හෝමාගම : shorturl.at/osyzM

කඩුවෙල : shorturl.at/styZ7

කැස්බෑව : shorturl.at/jCFQZ

කොලොන්නාව : shorturl.at/amuD8

මහරගම : shorturl.at/jqIJ2

මොරටුව : shorturl.at/puxNW

පාදුක්ක : shorturl.at/uH135

රත්මලාන : shorturl.at/akBPZ

සීතාවක-හංවැල්ල : shorturl.at/eprGL

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ : shorturl.at/ouzIN

තිඹිරිගස්යාය : shorturl.at/egwxZ

අපේක්ෂිත ලැයිස්තුව :shorturl.at/oAX09

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/kIRZ4