News

රැවුල කැපු බාබර් සාප්පුවට මුද්‍ර තබයි

නිරෝධායන නීති උල්ලංගනය කරමින් උල්ලංගනය කරමින් හලාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානයකට මුද්‍ර තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රට තුල පනවා තිබු නීති ලිහිල් කෙරුණු අතර කොන්ඩා කැපීමේ මධ්‍යස්ථාන සඳහා පනවා තිබු නීති ද ලිහිල් කෙරුණා.

කෙසේවෙතත් කොන්ඩා කැපීමේ සහ රූපලාවන්‍යාගාර මධ්‍යස්ථාන විවෘත කිරිමට රජය මගින් අවසර ලබා දී තිබුණ ද වැවුල කැපීම සඳහා අවසර ලබා දී තිබුණේ නැහැ.