News

බන්ධනාගාරයේ නියාමකටත් කොවිඩ්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (29 වැනිදා) තහවුරු වී ඇත.

ඔහුට සිදු කළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී තිබේ.

 

 

හේමන්ත ලියනපතිරණ