News

රූපවාහිනි නාළිකාවක මාධ්‍යවේදියෙකුට කොවිඩ්

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෙම ආසාදිතයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පදිංචිව සිටි ඔහුගේ ගම් ප්‍රදේශය ලෙස වාර්ථා වන්නේ බලංගොඩයි.