ලංකාවේ අට වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
මිය ගිය තැනැත්තිය හෝමාගම රෝහලේ ප්‍රකාර ලබමින් සිටි වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ලංකාවේ කොරෝනා ආසාදිත තත්ත්වයෙන් මිය ගිය පළමු කාන්තාව වන්නේ මෙම කාන්තාවයි.
ඇය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළී ඇතැයි ද වාර්තා වෙයි.
