වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වය අද(24) උදෑසන 6.00 සිට ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.