වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් එකතුවීම 7%කින් පහලට
වායුගෝලයට කාබන්ඩයෝසයිඩ් එකතුවීමේ ප්‍රතිශතය සියයට 7කින් පහත බැස ඇති බව වාර්තා වනවා.
ව්දෙස් වාර්තා පෙන්වාදෙන්නේ පවත්නා කොවිඩ් වසංගත තත්වය හමුවේ ලොව සෑම රටකම පාහේ කර්මාන්ත ශාලා සහ වාහන ගමනාගමනය අඩු තත්වය කට පත්ව තිබීම මෙයට හේතුව බවයි.
මේ අනුව කලාපීය වශයෙන් ගත්කළ යුරෝපයෙන් සියයට 11කුත් ඇමරිකාවෙන් සියයට 12කිනුත් කාබන්ඩයොක්සයිඩ් එකතුවීම පහතවැටී ඇති බව වෙදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
