වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කෙරේ October 24, 2020 10:27 pm No Comments වාලච්චේන පොලිස් බල ප්‍රදේශය මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම තීරණය ගත් බව හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.