News

විදෙස් ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවලරැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද(07) අලුයම දිවයිනට පැමිණ තිබේ.

දෝහාකටාර් සිට 18 දෙනෙක්, ඉන්දියාවේ සිට 11 දෙනෙක් සහ අබුඩාබි සිට එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

දිවායිනට පැමිණි සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.