News

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගයන්තද ? හර්ෂද ?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට කවුරුන් පත්කර ගන්නේද යන්න ගැන මේවන තුරු තීරණය කර නැහැ. මේ සම්බන්ධ රැස්වීමක් අද (20) සවස 2ට පමණ පැවැත්වීමට නියමිතයි.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී යි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක සහ ආචාර්ය හර්ෂද සිල්වායන මන්ත්‍රී වරුන්ගේ නම් යෝජනා වී තිබෙන බව වාර්තාවේ.

ඒ අතරින් ගයන්ත කරුණාතිලක මහතාගේ නම ඉදිරියෙන් තිබෙන බවද සඳහන් .